Thursday, July 11, 2013

PTC ඔත්තුව 01

දැන්වීමයි

ආයුබෝවන් යාළුවනේ, මම දැන්වීමක් දාල තිබ්බනේ PTC ඔත්තුවක් ගැන. ඕන් එහෙනම් ඔත්තුව දෙන්නයි යන්නේ. ඊට කලින් නොදන්න අයට කියලා දෙන්න ඕන. PTC වල මුදල් උපයද්දි තමන්ගේ Click එකකට ලැබෙන මුදල, referral Click එකකට ලැබෙන මුදල, Click කරන්න ලැපබන ad ප්‍රමාණය සහ අනෙකුත් කටයුතු වලට ලැබෙන මුදල් බොහෝ විට තීරණය වෙන්නේ සාමාජික මට්ටම (upgrade) අනුවයි. නොමිලේ දෙන සාමාජිකත්වය වන Standed එක යටතේ ලැබෙන පහසුකම් අඩුයි. විවිධ PTC සයිට් මෙම තත්වය උසස් කරන ආකාරය විවිධ මට්ටම් යටතේ සිදු කරනවා. එය මට්ටම් 03ක්, 04ක් වෙන්න පුළුවන්. ඉතින් ඔය මට්ටම් 04 යට‍තේ තියෙන PTC සයිට් කීපයක, දෙවන මට්ටමේ සාමාජිකත්වයක් නොමිලේ ලබාදෙන බවට ඔත්තුවක් ලැබුනා. මේ සයිට් වල සාමාජිකයොත් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම කාලයක් තිස්සේ පවතින සයිට් කීපයක්. මෙය විශ්වාස කළ හැකි  PTC ලෙස සදහනක් ලැබුන නිසයි, මෙහි එන ඔයාලට මේ ඔත්තුව දෙන්නයි හිතුවේ,

පහත සදහන් Bux PTC කීපයක් ගැන තමයි ඔත්තුව. ‍මම හිතන විදියට මේ Membership එක ටික කාලයකට තමා දෙන්නේ. ගිහින් බලන්න. හොද PTC බවට සදහන් වෙනවා. කැමති නම් ඒ අය කියන විදියට Register වෙලා උපයලා බලන්න.

තව එකක් තියෙනව කියන්න මේවයෙන් ලැබෙන ආදායම ටිකක් අඩුයි තමා. ඒත් කාලය තියෙනවා නම් මෙයිනුත් උපයල, ඒ මුදලත් තම Account එකට දාගත්තොත් මාසික ආදායම තව වැඩිකර ගන්න පුලුවන්. ඒ වගේම තමයි මේ සයිට් වල referralලා පැක් පිටින් නෙමේ දෙන්නේ. ඒ අනුව එක් එක් අය වශයෙන් අපට Rent කරන්න පුළුවන්. ඒත් හැබැයි මම දැක්ක විදියට ඒ අය දෙන Rent කාලය වැඩි නිසා එක්අයෙකු වෙනුවෙන් වැය කළයුතු මුදලත් වැඩියි. ඒ උනාට ඒකෙන් පාඩුවක් නම් වෙන්නේ නෑ මොකද එකවර කරපු ආයෝජනයෙන් දීර්ඝකාලයක් ප්‍රතිඵල ලැබෙනවා. 
ඉදිරි Post වලදි තවත් විශ්වසනීය, පහසුවෙන් මුදල් උපයන සයිට් ගැන බලන්න එන්න.

33 Bux
දැනට සාම‍ජිකයින් ගණන - 114,522
දෙවන මට්ටම(Premium membership) ලබාදෙන ගණන 114,555
තව ඇති අවස්ථා ගණන - 33
Big USA Bux
දැනට සාම‍ජිකයින් ගණන - 25,554
දෙවන මට්ටම(Premium membership) ලබාදෙන ගණන 25,555
තව ඇති අවස්ථා ගණන - 01
Bux 2000
දැනට සාම‍ජිකයින් ගණන - 26,645
දෙවන මට්ටම(Premium membership) ලබාදෙන ගණන 26,666
තව ඇති අවස්ථා ගණන - 21
Canda Bux
දැනට සාම‍ජිකයින් ගණන - 25,297
දෙවන මට්ටම(Premium membership) ලබාදෙන ගණන 25,333
තව ඇති අවස්ථා ගණන - 36

Cash Free Bux
දැනට සාම‍ජිකයින් ගණන - 24,029
දෙවන මට්ටම(Premium membership) ලබාදෙන ගණන 24,111
තව ඇති අවස්ථා ගණන - 82
 Bux Promo
දැනට සාම‍ජිකයින් ගණන - 25,353
දෙවන මට්ටම(Premium membership) ලබාදෙන ගණන 23,444
තව ඇති අවස්ථා ගණන - 91
 Bux Boss
දැනට සාම‍ජිකයින් ගණන - 25,593
දෙවන මට්ටම(Premium membership) ලබාදෙන ගණන 25,666
තව ඇති අවස්ථා ගණන - 73
මෙතනින් ගිහින් බලන්න

මෙම ptc වල register වෙන අයුරු සහ ඒවායේ වැඩ කරන ආකාරය   පිළිබදව   ඉගෙන ගන්න මෙතනින් යන්න.

මෙහි පැමිණි ඔයාලා මගේ මෙම වෑයම අගය කරනවා නම් කොමෙන්ට් එකක් දාලම යන්න, අඩුපාඩු උනත් කමක් නැහැ. ඔය පහල වම්පැත්තේ තියෙන දිනය මත ක්ලික් කළාම කොමෙන්ට් ඒරියා එක මතුවේවි. දකුණු පැත්තේ තියෙන mail address එක මගින් මා සම්බන්ධ කරගත හැක. දන්න දෙයක්නම් ගුරුමුෂ්ඨි නැතිව කියාදෙනවා.  EMoney ටත්Follow එකකුත් දාලම යන්න.

ඔන්න ඔත්තුව දුන්න. මම නවතිනවා. පැමිණි සියලුදෙනාටම ජය!!!

No comments:

Post a Comment

ඔබගේ අදහස් දක්වන්න

Related Posts Plugin for WordPress, Blogger...

අන්තර්ජාල බැංකු ගිණුමක් හදමු

විශ්වාසවන්ත PTC

විශ්වාසවන්ත PTC

විශ්වසනීය PTC

විශ්වසනීය PTC

DonkeyMails.com: No Minimum Payout
size=468x60" border="0" width="468" height="60" alt="IP" />
Want This
www.helpworld.cc.cc